― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsබෝම්බ බියක් නිසා ගුවන් ගමනක් අවලංගුයි

බෝම්බ බියක් නිසා ගුවන් ගමනක් අවලංගුයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේදී දිල්ලියේ සිට වරනාසි බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් තිබූ බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (28) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ගුවන් යානයේ සිටි සියලු මගීන් ඉවත් කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.