29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා.

මේ හේතුවෙන් ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථානයට සාමාන්‍ය පරිදි ලැබුණ ද පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතිනවා.

එමෙන්ම වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.