29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තම ගෙවත්තේ ගම්මිරිස් කැඩීම සඳහා ගසකට නැඟුණු පුද්ගලයෙකු බඹරෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්සර පොලිස් වසමට අයත් මිල්ලබැද්ද ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා හොප්ටන් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමෙන් පසු මියගිය බවයි පස්සර පොලිසිය පවසන්නේ.

ඊයේ (28) පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුණා.

පස්සර පොලිසිය පැවසුවේ මිල්ලබැද්ද ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.