29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබෝම්බ බියක් නිසා ගුවන් ගමනක් අවලංගුයි

බෝම්බ බියක් නිසා ගුවන් ගමනක් අවලංගුයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේදී දිල්ලියේ සිට වරනාසි බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් තිබූ බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (28) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ගුවන් යානයේ සිටි සියලු මගීන් ඉවත් කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.