― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsවාහන ආනයනයට මහ බැංකුවෙන් කොළ එළියක්

වාහන ආනයනයට මහ බැංකුවෙන් කොළ එළියක්

රජය වාහන ආනයනයට අවසර දෙන්නේ නම් මෙරට තුළ මුදල් කළමනාකරණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.

වාහන ආනයනය සඳහා ක්‍රමානුකූලව අවසර ලබාදීම ඉතා වැදගත් තීරණයක් බවයි මහබැංකු අධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.