28.9 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtකෑන්ස් උළෙලේදී මෙරට චිත්‍රපටයකට සම්මානයක්

කෑන්ස් උළෙලේදී මෙරට චිත්‍රපටයකට සම්මානයක්

2024 කෑන්ස් චිත්‍රපට උළෙලේ හොඳම නර්තන චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් වන ‘ශේෂ’ දිනාගෙන තිබෙනවා.

‘ශේෂ’ චිත්‍රපටය ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කර ඇති අතර
ප්‍රවීන නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.