25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හරියි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හරියි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කළ ප්‍රකාශයත් සමඟ කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණයට විරෝධය පළ කළහ.