― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsඋසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (31) නිකුත් කිරීමට නියමිතයි.

මේ වනවිට ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු වැඩකටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණා.