― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsකැස්බෑ මස් තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

කැස්බෑ මස් තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

මන්නාරමේ සිට යාපනය දක්වා නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ කැස්බෑ මස් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂා කාර්ය බලකාය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී බෑග්වල අසුරන ලද කැස්බෑ මස් කිලෝග්‍රෑම් 82 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් මෙම මස් තොගය කාටත් සැක නොසිතෙන පරිද්දෙන් බෑග්වල අසුරා, ඝන රෙදි කැබැල්ලකින් ඔතා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.