― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබෙල්ලනට විරෝධය පා රෝහල් සේවකයෙක් උපවාසයේ

බෙල්ලනට විරෝධය පා රෝහල් සේවකයෙක් උපවාසයේ

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනට විරෝධය පළ කරමින් රෝහල් සේවකයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයෙක් මහල් හයකින් යුත් ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළට නැඟ මෙම විරෝධතාවයේ නියැලෙනවා.

අධ්‍යක්ෂකවරයා විසින් තමන්ට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවකයන්ගෙන පළිගැනීම හේතුවෙනුයි ඔහු මෙම විරෝධතාවේ නියැලෙන්නේ.