23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (31) නිකුත් කිරීමට නියමිතයි.

මේ වනවිට ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු වැඩකටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණා.