27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තරඟය අදයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තරඟය අදයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අද (31) පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට ඇමරිකාවේ ලොන්ඩර්හිල් හිදී ආරම්භ වනු ඇති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අනිද්දා (02) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.