31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිසුන් 173,444කට සරසවි ප්‍රවේශය

සිසුන් 173,444කට සරසවි ප්‍රවේශය

2023 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 64.33%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි 269,613ක් අතරින් 173,444ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා තම විභාග ප්‍රතිඵල පරීක්ෂා කරගැනීමේ හැකියාව පවතිනවා.