25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස්ලන්තයට නව ජනාධිපතිවරියක්

අයිස්ලන්තයට නව ජනාධිපතිවරියක්

අයිස්ලන්තයේ නව ජනාධිපතිනිය ලෙස Halla Tomasdottir තේරී පත්ව තිබෙනවා.

අයිස්ලන්තයේ දෙවැනි කාන්තා ජනාධිපතිනිය වන්නේද මැයයි.

අයිස්ලන්තයේ ජනාධිපතිවරණය පසුගියදා පැවති අතර තරඟකරුවන් වූයේ ව්‍යාපාරික කාන්තාවක් වන Halla Tomasdottir සහ හිටපු අගමැතිනි Katrin Jakobsdottir ය.

ජනාධිපතිවරණයෙන් 55 හැවිරිදි Halla Tomasdottir සියයට 34.3 ක ඡන්ද ප්‍රතිශතයක් ද 48 හැවිරිදි Katrin Jakobsdottir සියයට 25.5 ක් ද ලබාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව Halla Tomasdottir ජයග්‍රහණය කළ අතර ඇය අයිස්ලන්තයේ දෙවන ජනාධිපතිවරිය ලෙස තේරී පත් වුණා.

මීට පෙර 1980 දී Vicdis Pinnabogadottir අයිස්ලන්තයේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තේරී පත් විය.