― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsඕමානය පරදා නැමීබියාවට සුපිරි ජයක්

ඕමානය පරදා නැමීබියාවට සුපිරි ජයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති තරගය සුපිරි පන්දුවාරයේ දී ජයගන්නට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

ඕමානය පරදා මෙම තරගය නැමීබියා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ජයගත්තේ ලකුණු 12 කින්.