― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsකෙහෙළියට අදත් ඇප නෑ

කෙහෙළියට අදත් ඇප නෑ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නියෝග කළේ ඔහු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ සිද්ධියට සම්බන්ධ 4 වැනි සැකකරු ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇප මත මුදාහරින ලෙසයි.