― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsදකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව අද (03) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

නිව්යෝර්ක් හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (03) රාත්‍රී 8.00ට ආරම්භ වනවා.