27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුපුන් අබේකෝන් ආබාධයකට ලක්වෙයි

යුපුන් අබේකෝන් ආබාධයකට ලක්වෙයි

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ධාවන තරගයක් අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා.

ස්වීඩනයේ පැවැත්වෙන ඩයමන් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගය අතරතුරදීයි මොහු මෙලෙස ආබාධයට ලක්ව ඇත්තේ.

ඔහු එම තරගයේ මීටර් 100 ඉසව්වේ දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේදී දැක්වූ දක්ෂතාවය තත්පර 10.22ක්.