― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsයුපුන් අබේකෝන් ආබාධයකට ලක්වෙයි

යුපුන් අබේකෝන් ආබාධයකට ලක්වෙයි

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ධාවන තරගයක් අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා.

ස්වීඩනයේ පැවැත්වෙන ඩයමන් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගය අතරතුරදීයි මොහු මෙලෙස ආබාධයට ලක්ව ඇත්තේ.

ඔහු එම තරගයේ මීටර් 100 ඉසව්වේ දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේදී දැක්වූ දක්ෂතාවය තත්පර 10.22ක්.