ඕනෑම ආපදා තත්ත්වයකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
