― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපැලවත්ත - නෙළුව මාර්ගයේ පැල්ම වැඩිවෙයි

පැලවත්ත – නෙළුව මාර්ගයේ පැල්ම වැඩිවෙයි

පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගයේ 3 කණුව ප්‍රදේශයේ මාර්ගයේ ඇති වී තිබූ පැල්ම මේ වනවිට වැඩි වී තිබෙනවා.

පැලවත්ත සිට නෙළුව දක්වා මාර්ගයේ 3 වෙනි සැතපුම් කණුව ප්‍රදේශයේ මාර්ගය ඉරිතැලීමට ලක්ව නායයෑමේ අවදානමක් ඇතිවූ නිසාවෙන් මාර්ගයේ එම කොටස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබුණා.

මේ වනවිට එම ඉරිතැලීම තවත් අඟල් දෙකකින් පමණ වැඩි වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.