― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහෙටත් නොපැවැත්වෙන පාසල් මෙන්න

හෙටත් නොපැවැත්වෙන පාසල් මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (05) දිනයේ නොපැවෙත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ රත්නපුර අධ්‍යාපන කලාපයට අමතරව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලාවන කොට්ඨාසවලට අයත් පාසල් ද හෙට (05) දිනයේ නොපැවෙත්වෙන බවයි.