27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය මැතිවරණයේ මෝදි ඉදිරියෙන්

ඉන්දීය මැතිවරණයේ මෝදි ඉදිරියෙන්

මේ වනවිට ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු අවසන් අදියරේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ලැබී ඇති ප්‍රතිඵල අනුව මහ මැතිවරණයේ බහුතර ජය ලබාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසිනුයි.

ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලොක් සභාවේ ආසන 543ක් පවතින අතර එහි ආසන 272ක් ලබාගන්නා පක්ෂයට බහුතර බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.

ඉන්දීය මැතිවරණය සැලකෙන්නේ ලොව විශාලතම මහ මැතිවරණය ලෙසයි.