28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල පහළට - Breaking

ලිට්‍රෝ ගෑස් මිල පහළට – Breaking

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා.

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3790ක් බවයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,522ක්.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 712ක් ලෙසයි.