― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

මීට සමගාමීව ජාතික සැමරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් අද (05) පෙරවරු 11 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

අපේ කාලයේ ඇතිවන පාරිසරික අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම දිනය සමරන බවයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සඳහන් කරන්නේ.