― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල පහත දමා තිබෙනවා.

ගෑස්, එළවළු සහ බිත්තර මිල පහළ යෑම හේතුවෙන් මෙලෙස ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර ඊට අමතරව පරාටා, ෂොට් ඊට්ස් වැනි කෙටි ආහාරවල මිල රුපියල් 10කින් අඩුකරන බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර ප්ලේන් ටී එක්ක මිලද රුපියල් පහකින් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.