25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංවතුරෙන් පවුල් 65,777ක් පීඩාවට

ගංවතුරෙන් පවුල් 65,777ක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 118 ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගංවතුර හේතුවෙන් පවුල් 65,777ක් පීඩාවට පත්ව ඇති බවයි.

ඉන් පවුල් 2,592ක පුද්ගලයින් 10,820 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානයන්හි රඳවා සිටින අතර අවතැන් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා විශේෂ සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.