30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල පහත දමා තිබෙනවා.

ගෑස්, එළවළු සහ බිත්තර මිල පහළ යෑම හේතුවෙන් මෙලෙස ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර ඊට අමතරව පරාටා, ෂොට් ඊට්ස් වැනි කෙටි ආහාරවල මිල රුපියල් 10කින් අඩුකරන බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර ප්ලේන් ටී එක්ක මිලද රුපියල් පහකින් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.