― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsහෙටත් පාසල් කිහිපයකට නිවාඩු

හෙටත් පාසල් කිහිපයකට නිවාඩු

හෙට (07) දිනයේදී නිවිතිගල කලාපයේ කොට්ඨාස කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.

සබරගමුව පළාත් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නොපැවැත්වෙන බවයි.

එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.