― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsහෙටත් පාසල් කිහිපයකට නිවාඩු

හෙටත් පාසල් කිහිපයකට නිවාඩු

හෙට (07) දිනයේදී නිවිතිගල කලාපයේ කොට්ඨාස කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.

සබරගමුව පළාත් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නොපැවැත්වෙන බවයි.

එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.