28 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ – නුවර මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

කොළඹ – නුවර මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය හෙට (08) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ පවසනවා.

මාර්ගයේ අනාරක්ෂිත ගස් හා කළු ගල් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.