― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසොරාගත් යතුරුපැදියකින් හෙරොයින් විකිණූ අයෙක් අත්අඩංගුවට

සොරාගත් යතුරුපැදියකින් හෙරොයින් විකිණූ අයෙක් අත්අඩංගුවට

පොල්ගස්ඕවිට – මත්තේගොඩ ප්‍රදේශයේදී සොරා ගත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 5200 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි හොරණ – වෑවල ප්‍රදේශයේ සැකකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත සැකකරු සමඟ කහතුඩුව, තෙබුවන සහ මතුගම ප්‍රදේශවලින් සොරා ගත් තවත් යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.