26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිධම්ම හිමි ඇතුළු 06 කට වරෙන්තු

සිරිධම්ම හිමි ඇතුළු 06 කට වරෙන්තු

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදා හැර සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර හමුවේ අද (07) කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කෙරුණේ.