― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsපොසොන් පොහොයට විශේෂ බස් රථ සේවාවක්

පොසොන් පොහොයට විශේෂ බස් රථ සේවාවක්

එළැඹෙන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්වා.

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු නගරවල සිට මිහින්තලය, තන්තිරිමලේ සහ අනුරාධපුරය දක්වා බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ දිවයිනේ ප්‍රධාන නගරවල සිට ඓතිහාසික මිහින්තලය සහ අනුරාධපුර නගර වෙත පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බවයි.