24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇත් දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඇත් දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේදී ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරුවෙකු විසින් එම ඇත් දළ යුගල වෙනත් අයෙකුට අලෙවි කිරීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මෙම ඇත් දළ යුගල රුපියල් ලක්ෂ 05ක පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ දරා ඇති අතර පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.