― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ අද පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.

කෙසේනමුත් දුම්රිය වර්ජනය අවසන් කළද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය නොවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.