28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

රනිල් හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මීට සුළු මොහොතකට පෙර මෙම හමුව සිදු වූ බවයි.