― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot NewsIMF තුන්වන වාරිකයට අනිද්දා අනුමැතිය

IMF තුන්වන වාරිකයට අනිද්දා අනුමැතිය

මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අරමුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වන ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

මෙරට ආර්ථිකය නඟා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටින බවයි එම ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.