― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsIMF තුන්වන වාරිකයට අනිද්දා අනුමැතිය

IMF තුන්වන වාරිකයට අනිද්දා අනුමැතිය

මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අරමුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වන ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

මෙරට ආර්ථිකය නඟා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටින බවයි එම ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.