25 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට සුභ ආරංචියක්

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට සුභ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා එක්වන ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

ඒ සඳහා පත් කළ කමිටු වාර්තාව එළඹෙන 14 වැනිදා ලැබීමට නියමිතයි.

එම ක්‍රියා පටිපාටියට අනුකූලව යමින් ඉදිරියේදී පිළිතුරු පත්‍ර සමීක්ෂණ ගුරු දීමනා වැඩි කරනු ඇති.