28.9 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපූනාගල රක්ෂිතයේ ගින්නක්

පූනාගල රක්ෂිතයේ ගින්නක්

පූනාගල රක්ෂිතයේ ඊයේ (11) විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කොස්ලන්ද, පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් මෙම ගින්න අද (12) අලුයම වනවිටත් පැතිර යමින් තිබූ බවයි.

කෙසේනමුත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉතාමත්ම සංවේදී පරිසර පද්ධතියක් වන පූනාගල රක්ෂිතයට මෙම ගින්න මගින් විශාල හානියක් සිදු වී තිබෙනවා.