28.9 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවස්කඩුව වෙරළ තීරයේ මළ සිරුරක්

වස්කඩුව වෙරළ තීරයේ මළ සිරුරක්

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

කළුතර උතුර පොලිසිය පැවසුවේ මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 ක පමණ පුද්ගලයකු වන බවත් මොහු මියයන අවස්ථාවේදී ලා දුඹුරු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටින බවත් පොලිසිය පවසනවා.

මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.