24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි

ජූලි මාසයේ සිට වීසා රෙගුලාසි දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට යන සංචාරක වීසා බලපත්‍රලාභීන්ට ලබන මස පළමුවැනිදා සිට ශිෂ්‍ය වීසා බලපත්‍ර සඳහා අයදුම් කළ නොහැක.

මේ හරහා ඔස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයන් පාලනය කළ හැකි බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ සිය වීසා නීති දැඩි කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශයට පත් කළ අතර 2025 වන විට රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.