32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරියානු නූඩ්ල්ස්වලට ඩෙන්මාර්කයෙන් තහනමක්

කොරියානු නූඩ්ල්ස්වලට ඩෙන්මාර්කයෙන් තහනමක්

ඩෙන්මාර්කය විසින් ප්‍රබල ක්ෂාරීය රසයක් සහිත ජනප්‍රිය කොරියානු නූඩ්ල්ස් වර්ගයක් තහනම් කර තිබෙනවා.

ඩෙන්මාර්කයේ ආහාර පාලන සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව එම නූඩ්ල්ස් වර්ගයේ අධික ලෙස කැප්සායිසින් රසායනිකය අඩංගු වී ඇත.

කැප්සායිසින් යනු මිරිස්, ගම්මිරිස් ආදියෙහි ඇති ස්වභාවිකව පවතින රසායනික සංයෝගයකි.

ඒ හේතුවෙන් මෙම නූඩ්ල්ස් පැකට් කඩිනමින් වෙළඳසැල් වෙත භාරදෙන ලෙසට මහජනතාවට දැනුම් දී තිබෙනවා.

ඒවා අයකර ගන්නා ලෙස ඩෙන්මාර්ක් රජය අදාළ සමාගමෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.