27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොහුවල මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

කොහුවල මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

හෙට (15) සිට කොහුවල මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

කොහුවල මංසන්ධියේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙනුයි මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන්නේ.

ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මාස 02ක කාලයක් සිදු කෙරෙන බැවින් එම කාලය තුළ වාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම කොහුවල පාලම දෙසට ධාවනය වන බර වාහන ඇතුළුවීම තාවකාලිකව නතර කර තිබෙනවා.