26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර මිල යළි ඉහළට

බිත්තර මිල යළි ඉහළට

වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ මේ වනවිට බිත්තරයක මිල රුපියල් 55-60 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 50 දක්වාත් සුදු බිත්තරයක මිල රුපියල් 49 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.