25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් ගොඩ ගැසෙයි

වර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් ගොඩ ගැසෙයි

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබෙනවා.

කෙසේනමුත් එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හරින බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.

සේවක බඳවා ගැනීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කළා.

එම වැඩ වර්ජනය ඊයේ මැදියම් රැයෙන් අවසන් වුණා.