27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව පළමු වටයෙන්ම විසිවෙයි

ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම විසිවෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ශ්‍රී ලංකාව ඉවත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වනවිට සහභාගි වූ තරග තුනෙන් දෙකක් පරාජයට පත් වූ අතර එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දමන්නට සිදු වුණා.