30 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉස්ලාම් බැතිමතුන් බැතියෙන් සමරන හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් බැතියෙන් සමරන හජ් උත්සවය අදයි

මුස්ලිම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.

අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේ දී සිදුකරනු ලබනවා.

නව සඳ දර්ශනය වීමෙන් පසු දසවන දිනයේ මුස්ලිම් බැතිමතුන් හජ් උත්සවය මෙලෙස සමරනු ලබනවා.

ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් සහ දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවනවා.