28.9 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය මාර්ගයේදී අයෙක් හදිසියේම ජීවිතක්ෂයට

දුම්රිය මාර්ගයේදී අයෙක් හදිසියේම ජීවිතක්ෂයට

කොටගල දුම්රිය මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක් හදිසියේම අද (17) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිඹුල පතන පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කොටගල, ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වම් ලෝගේෂ් නැමැති 60 හැවිරිදි අයෙකු බවයි.

මොහු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී කොටගල දුම්රිය ස්ථානය අසලදී හදිසියේම මියගොස් තිබෙනවා.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ තැම්පත් කර ඇති බව පොලීසිය පවසනවා.