25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල්තෙල් මිල ඉහළට

පොල්තෙල් මිල ඉහළට

මේ වනවිට වෙළඳපොළේ පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පැවසුවේ මේ වනවිට වෙළඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර පොල්තෙල් ආනයනකරුවන් විසින් ආනයනය කර සඟවාගෙන සිටි පොල්තෙල් ලීටර් මිලියන 40,000ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.