24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජූලි සිට විදුලි බිලට සහනයක්

ජූලි සිට විදුලි බිලට සහනයක්

ජූලි 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ධනුශ්ක පරාක්‍රමසිංහ පවසනවා.‍

ඔහු මේ බව සඳහන් කළේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.